Available Here: Fish Breeding

Shrimps breeding and male female identify :Sinhala

Dislike 0 Published on 26 Mar 2019

අනිවාර්යයෙන්ම කියවන්න
මෙ වීඩියෝ නැරඹීමේදී ඔයාලට shrimps ලගෙ ප්‍රවෝජන ,shrimps වර්ග ,ලබාදෙන ආහාර ,male female සොයාගැනීම ,සාර්ථකව අබිජනනය කිරීම වැනි දැනුම ලබාගතහැකිය

ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති.ඒව ඔක්කොම මට ක්මෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම .විඩියෝව වේගවත් කෙරුවෙ විඩියෝඑක කෙටි කරන්න ඕනි හින්දා .කියවීමට අපහසුනම් pause කරල නිදහසෙ කියවන්න.

Cray fish breeding and male female identify වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනව ඔයාල කැමතිනම් විතරක්.එ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න
Subscribe කරන්නයි like කරන්නයි අමතක කරන්න එපා.තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනව ඒ හින්ද පහල බෙල් අයිකන් එකත් ක්ලික් කරල තියාගන්න