How to BREED Small fish in Sinhala
Like 4 Dislike 0 Published on 2 Aug 2018
මොලී, ගප්පි, ප්ලේටි වැනි කුඩා වගේම පහසු මාළු breed කිරීමේදී දැනගතයුතු වැදගත් කරුණු...
දැනටමත් ඇතිකරන මාළු වගේම තමන්ටම තවත් මාළු ඇතිකරන්න, ඒ ගැන දැනගන්න මේ video එක බලන්න සහ share කරන්න...
### ඒ වගේම තමයි මම හිතාගෙන ඉන්නව betta/fighter මාළුවෙක් වගේම tank setup එකක් හදන්න, ඒ ගැන ඕගොල්ලොන් හිතන්නෙ මොනාද වගේම ඕගොල්ලන්ගෙ අදහසුත් පහල comment කරන්න ###